(בית אל  Beit El  දෙවියන්වහන්සේගේ ගෘහය)


පැහැදිළිව කියවීමට පින්තුරය මත Click කරන්න.



 පෘථිවියේ මද්‍යස්ථ ස්ථානය ඉශ්‍රායෙලෙහි පිහිටි බෙතෙල් වේ.



ලෝකයේ මද්‍යස්ථව පිහිටා ඇති රටනම් ඉශ්‍රායෙලයනම් වේ.

මක්නිසාද දෙවියන්වහන්සේ  ඉශ්‍රායෙලය ලෝකයේ මද්‍යස්ථව තබා තිබෙන්නේ. උන්වහන්සේගේ වචනයේ පවසන ආකාරයට ස්වර්ගය උන්වහන්ස්ගේ සිංහාසනය වේ, පොළාව උන්වහන්සේගේ පාපුටුවනම් වේ. එම නිසා දෙවියන්වහන්සේ ඉහල සිට පොලොව කෙරෙහි බලන විට මේ ලෝකය මැද බැලුවොත් උන්වහන්සේට මුළු ලෝකයම පෙනෙන්නේය. එම නිසා දෙවියන්වහන්සේ  ඉශ්‍රායෙලය ලෝකයේ මද්‍යස්ථව තබා තිබෙන්නේය. 

(උත්පත්ති 28:10සිට.)
(උත්පත්ති 28:12) එම ස්ථානයේ දේවදුතයින් නගිමින්ද බසිමින්ද සිටියේය. 
(උත්පත්ති 28:16) ඒකාන්තයෙන්ම දෙවියන්වහන්සේගේ ගෘහය වේ. බේත් එල් 

No comments