පෘථිවිය සහ සෞරග්‍රහ මණ්ඩලය 


පැහැදිළිව කියවීමට පින්තුරය මත Click කරන්න.



 1972දී ඇපොලෝ 17 ගවේශයන් විසින් චායාරුපගතකරන ලද පෘථිවියේ සත්‍යය චායාරුපයක්. මෙය නම්කර ඇත්තේ බ්ලු මාබල් යනුවෙන්ය. (The Blue Marbel).






පෘතුවිය සූර්යාගේ සිට 3වන ස්ථානයේ පිහිට ඇත. මෙහි ඇති ග්‍රහලෝක බ්‍රමණය හා පරිබ්‍රමණය වේ. 


බ්‍රමණය යනු: යම්කිසි ග්‍රහලෝකයක් තම අක්ෂය වටා කැරකවිම.
පෘථිවිය තමා වටා බ්‍රමණය වීමට ගතවන කාලය පය 24කුත් මිනිත්තු 56ක්ය.






පරිබ්‍රමණය යනු: තම අක්ෂය වටා කැරකෙවෙන අතරතුර සූර්යයා වටා ගමන්කිරීම.

Credit .esa 




පෘථිවියේ සිට සූර්යයාට ඇති දුර 

පෘථිවියේ සිට සූර්යයාට ඇති දුර සැතපුම් මිලියන 93ක්ය (කිලෝමීටර මිලියන 152.07 කි).

පෘතුවිය  සුර්යයා වටා එක් වටයක් ගමන් කිරීමට (පරිබ්‍රමණය) දින 365ක් ගත වේ. පෘතුවිය සුර්යයා වටා එක් වටයක් ගමන් කිරීමට ගතවන කාලය දින 365ක්  පැය 5කුත්  විනාඩි 59ක් සහ  තත්පර 16 කින් සූර්යයා වටා පරිබ්‍රමණය වේ.

සුර්යයාගේ සිට පෘථිවියට ආලෝකය ලැබීමට ගතවන කාලය මිනිත්තු 8කි.


පෘථිවිය සතුව ඇති එකම උපක්ග්‍රහයා 

සද නොහොත් චන්ද්‍රයා නම් වේ.
පෘථිවියේ සිට චන්ද්‍රයාට ඇති දුර සැතපුම් 238,855 (කිලෝමීටර් 384,400) දුරින් පිහිටා ඇත.





පෘථිවිය සහ සඳ අතර ගුරුත්වාකර්ෂණ බලයේ විශාලත්වය නිව්ටන් 20 සිට 10 සිට 1.98 ගුණයක් වේ.





පෘථිවි පෘෂ්ඨය 



No comments